BUSINESS STRATEGY : ලංකාව වගේ 9 ගුණයක් වටින, නෝර්වේ, ස්වීඩන්, ස්විට්සර්ලන්තයටත් වඩා වටින ඇපල්


මෙය ලියන මොහොත වනවිට මිහිපිට ඇති වටිනාම සමාගම බවට ඇපල් යලිත් පත්වී ඇත. වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 776.7කි. ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 82කි (2015 දෙසැම්බර්). ඒ අනුව ස්ටීව් ජෝබ්ස් හා ස්ටීව් වොස්නියැක් යන ඇමරිකන් කොල්ලන් දෙදෙනා ගරාජයේ පටන් ගත් ඇපල් සමාගම ලංකාවට වඩා නව ගුණයක් වටින්නේය.

ඇපල් කොතරම් වටින්නේද යත්, ඇපල් සමාගමේ වටිනාකමට වඩා දල ජාතික නිෂ්පාදිතය වැඩි රටවල් ඇත්තේ 16ක් පමණකි!!!

ඇපල් සමාගමට වඩා වටින රටවල් 16 මෙන්න.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments