MARITIME DEFENCE : රුසියාවේ අලුත්ම Kalibr කෲස් මිසයිලය






















රුසියාවේ Novator Design Bureau (OKB-8) විසින් නිර්මාණය කරන ලද Kalibr කෲස් මිසයිල පද්ධතිය මේ වනවිට රුසියානු නාවික හමුදාවේ යාත්‍රා හා සබ්මැරීන වලට අනුයුක්ත කරමින් පවතිනවා. නෞකා නාශක (anti ship), සබ්මැරීන නාශක (anti submarine) හා ගොඩබිම් ප්‍රහාර (land attack) ආදී මාදිලි තුනකින් නිෂ්පාදනය කරන කෲස් මිසයිලය නේටෝ සංවිධානය හඳුන්වන්නේ SS N 27 Sizzler යන නමින්.

ඝණ ඉන්ධන රොකට් එන්ජින් මගින් ක්‍රියාත්මක වන කැලිබ්‍ර මිසයිල මෙන්ම ජෙට් එන්ජිමකින් ක්‍රියාකරන මාදිලි ගණනාවකින් කැලිබ්‍ර මිසයිලය නිශ්පාදනය කොට ඇත. මෙම මාදිලි අතර කිලෝමීටර් 50ක පමණ කෙටි දුර ඉලක්ක ප්‍රහාර මිසයිම මෙන්ම කිලෝමීටර් 2500ක් ඈතින් ඇති ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකරන මාදිලිද ඇත. 









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments