GLOBAL CYBER ATTACK : WannaCry වලින් ලෙඩවුණු පරිගණකවලට Europol පොලීසියෙන් බෙහෙතක්!

යුරෝපොල් මූලස්ථානය




















යුරෝපා හවුලේ පොලිස් සේවය වන Europol ඉතා ඉක්මණින්ම WannaCry කප්පම් වෛරසය මගින් අගුලු වට්ටවා අක්‍රිය කර තිබෙන පරිගණක වලින් එම වෛරසය ඉවත් කරගැනීම සඳහා Decryption Tool නැමති කුඩා මෘදුකාංගයක් නිර්මාණය කරමින් සිටින බව ප්‍රකාශකොට තිබෙනවා.

යුරෝපොල් සයිබර් විශේෂඥයි දිවාරෑ නොබලා මෙම මෘදුකාංගය WannaCry මගින් අගුලුවැටුනු පරිගණකවල ස්ථාපනය කරමින් පරික්ෂා කරමින් සිටින අතර හෙට දිනය වනවිට මෙම මෘදුකාංගය යුරෝපොල් වෙබ් අඩවියෙන් බාගත කල හැකි බවයි ඔවුන් පවසන්නේ. එය භාවිත කිරීමේ උපදෙස්ද එවිටම නිකුත් කරන බව ඔවුන් පවසනවා. 






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments