INNOVATION : ඩොලර් ට්‍රිලියන 3ක් වටින ලොකුම කොම්පැනි පහට සල්ලි උණන හැටි!


ඇපල් ඉන්කෝපරේටඩ්


වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 804යි, ආදායම ඩොලර් බිලියන 216යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 46යි.

ආදායමෙන් 63%ක්ම අයිෆෝන් විකුණා උපයා ගනී.

ඇල්ෆබට් ඉන්කෝපරේටඩ් (කලින් ගූගල්)


වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 651යි, ආදායම ඩොලර් බිලියන 90යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 19යි.


ආදායමෙන් 88%ක්ම ගූගල් සෙවුම් යන්ත්‍රයේ හා යූටියුබ් අඩවියේ දැන්වීම් වලින් උපයා ගනී.

මයික්‍රොසොෆ්ට් කෝපරේෂන්


වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 536යි, ආදායම ඩොලර් බිලියන 85යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 17යි.


ආදායමෙන් 28%ක් MS ඔෆිස් මෘදුකාංගයෙන් උපයාගනී. 22% වින්ඩෝස් සර්වර් හා වින්ඩෝස් ඇසුවර් මෘදුකාංග වලිනි. 

ඇමසන්.කොම් ඉන්කෝපරේටඩ්



වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 455යි, ආදායම ඩොලර් බිලියන 136යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 2යි.


ආදායමෙන් 72%ක් ඇමසන් අඩවියේ බඩු විකිණීමෙන් ලබාගනී

ෆෙස්බුක් ඉන්කෝපරේටඩ්



වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 434යි, ආදායම ඩොලර් බිලියන 28යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 10යි.


ආදායමෙන් 97%ක් ෆේස්බුක් අඩවියේ දැන්වීම් වලින් උපයයි.












__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments