LEADERS OF THE WORLD : අවුරුදු 91 වයස, තාමත් කාර් එක පදවගෙන ඉරිදට පල්ලි යන එලිසබෙත් මහ රැජින



අවුරුදු 91ක් වයස, එලිසබෙත් මහ රැජින තවමත් තමන්ගේ ජගුවර් කාර් එක පදවගෙන පල්ලි යනවා. මේ ඡායාරූපය ඊයේ (ඉරිදා), එලෙස ජගුවර් එක පදවගෙන පල්ලි ගිය හැටි පෙන්වනවා.

තවමත් මහා බ්‍රිතාන්‍ය වැසියන්ගේ මෙන්ම තවමත් ඇය රාජ්‍ය නායිකාව ලෙස සළකන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල ජනයාගෙත් ඉමහත් ගෞරවාදරයට පාත්‍රව සිටින එලිසබෙත් රැජින, රජකමට පත්වුනේ අවුරුදු 26ක් තරම් ලාබාල වයසේදී.


දෙවන ලෝක යුද්ධ කාලේ, අවුරුදු 18-20ක හිරිමල් තරුණියක් වුනු එලිසබෙත් කුමරිය, ගිලන් රථ රියැදුරු වරියක් විධියටත් කටයුතු කරලා තියෙනවා.


මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ වසර 2000දී. එලිසබෙත් රැජින තනිවම සිය ප්‍රියතම ඩිෆෙන්ඩර් ජීප් එක පදවගෙන යන අවස්ථාවක්.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments