NORTH KOREA CRISIS : උතුරු කොරියාව අද පාන්දර අලුත් මිසයිලයක් අත්හදා බලයි


අද (මැයි 14) උතුරු කොරියානු වේලාවෙන් පාන්දර 5.27ට උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලුවා. කිලෝමීටර් 700ක් පමණ පියාසරකල මිසයිලය ජපාන මුහුදට වැටුනු බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඇමෙරිකානු පැසිෆික් සාගර අණදෙන මූලස්ථානය පැවසූයේ මෙය බැලිස්ටික් මිසයිලයක් නොවන බවයි. උතුරු කොරියානු මිසයිලය කිලෝමීටර් දෙකක් පමණ ඉහල අහසට නැගී, කිලෝමීටර් 700ක් පියාසරකල බව ජපානයද තහවුරු කලා.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments